පෙර වදනක්
සැමට තෙරැවන් සරණයි
අපගේ මෙම උත්සහය සමිබුදු හිමිගේ පිරිසිදු දේශනාවන් ඔබ වෙත ගෙන ඒමය.මෙහිදි අප විසින්ම සකස් කරන ලද ලිපි වලට අමතරව දිනපතා පුවත් පත් වල පලවූ ලිපිද එකම මතෘකාවක් යටතේ පෙල ගස්වා සකස් කර ඇත.එම නිසා පුවත් ගනනාවක පලවු ලිපි විශාල පුමාණයක් එක පෙලට කියවිමට සහ ඩවුන්ලෝඩි කර ගැනීමට ඔබට අවස්ථාව සලසා දි තිබෙ.තවද ගරැ ස්වාමින් වහන්සේලාගේ දේශනා ලිපි ආකාරයට සකස් කර මෙහි පලකර ඇත.මෙහිදි ගරැ නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේගේ අපට ලැබෙන සියලුම දේශනා මෙම අඩවිය තුල පලකරන්නට කටයුතු කරමි.
සත්ත්ව හිංසාව සහ බුදුහිමි දේශණාකල අවිහිංසාවාදි ප්‍රතිපදාව යනු කුමක්ද? යන්න යටතේ මෙහිදි ලිපි පෙලක් පල කරන්නට බලාපොරොත්තුවෙමු මෙම අඩවිය මගින් විමර්ශන ලිපි පෙලක් යටතේ බුදු හිමි සහ බයිබලයේ දේශනා වල ඇති සමානකමි සහ ත්‍රිපිටකයෙන් උපුටාගත් බයිබලයේ සදහන් වන දේශණාද ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.මෙම අඩවියට පැමිණ ඔබෙ දහමි දැනුම දියුණු කර ගන්නා මෙන් ඔබෙන් ඉල්ලා සිටිමු
අවසාන වශයෙන් මෙහි පලවන ලිපි සකස් කරන එම ලිපිවල හිමිකම දරන වන්දනීය පූජනීය මහ සඝරැවනටත්,ගිහි ශ්‍රාවකයනටත් මෙම අඩවියට පැමිනෙන ඔබ සැම දෙනාටමත් උතුමි චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වෙවා ප්‍රාර්ථනා කරමු.
FACEBOOK